තවත් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදී ඇමරිකාවට..

දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සූ ශ්‍රී ලාංකීය ක්‍රිකට් වෘත්තියට සමුදී ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔහු ශ්‍රී  ලංකාව වෙනුවෙන් එක්දින හා 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 9කට සහ 3කට ක්‍රීඩා කරමින් පිළිවෙළින් කඩුළු 10ක් සහ 4ක් දවාගන්නා ලදී.

2016 තිලකරත්න ඩිල්ශාන්ගේ අවසාන තරඟාවලියේදී එක්දින වරම් ලද ඔහු  18-4 ලෙස හොදම පන්දු යැවීම ඕස්ට්‍රේලියාවට එරෙහිව එම තරඟාවලියේදීම සනිටුහන් කරන ලද අතර 2018 වසරෙන් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කර නැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button