සයිබීරියාවට එරෙහිව අරවින්ද ද සිල්වාගෙන් වේගවත් ශතකයක්

බල්ගේරියාව සහ සර්බියාව අතර ජාත්‍යන්තර 20-20 තරගයක් මේ වනවිට පැවැත්වෙන අතර මෙම තරඟය සදහා ශ්‍රී ලංකාවේ උපන් ක්‍රීඩකයෙක් වන අරවින්ද ද සිල්වා නම් ක්‍රීඩකයෙක් බල්ගේරියාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

23 හැවිරිදි වියේ පසුවන ඔහු අද තරගයේදී පන්දු 60කින් වේගවත් ශතකයක් රැස්කිරීමට සමත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button