ඇෆ්ඝනිස්ථාන නායකයා කණ්ඩායමෙන් නෙරපයි

ඇෆ්ඝනිස්තාන ජාතික කණ්ඩායමේ නායක අස්ගර් ඇෆ්ඝන් නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

අස්ගර් ඇෆ්ගන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් පසුව ඔහුව නෙරපීමට තීරණය කළ බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ඒ අනුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස හෂ්මටුල්ලාහ් ශහිඩී පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

එම කණ්ඩායම් වල උප නායකත්වය රහ්මට් ශාහ්ට හිමිව තිබෙනවා. රශීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button