ක්‍රීඩකයන් පහක් සහභාගී වූ ෆිට්නස් පරීක්ෂණයේ ප්‍රතිඵල

එළඹෙන එංගලන්තය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අදාලව සිදු කෙරෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණයට අද ක්‍රීඩකයන් පස්දෙනෙක් සහභාගී වුනා.

ඒ ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්, නුවන් ප්‍රදිප් යන ක්‍රීඩකයන් ය.

මෙම පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් පස්දෙනාම සමත් වීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button