රටට වඩා මුදල් ලොකු කර ගත් ක්‍රීඩකයන්ට ක්‍රීඩා ඇමති නාමල්ගේ අප්‍රසාදය

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, නව කොන්ත්‍රාත් පිළිබද ක්‍රිකට් ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මත ගැටුම් පිළිබඳව අප්‍රසාදයට ලක් කර තිබෙනවා.

මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ  සියළු දෙනා මුදලට පෙර රට ගැන සිතිය යුතු බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button