ජාතික කණ්ඩායමට පැමිණීමට හැකි වූ හේතුව ධනංජය ලක්ෂාන් කියයි

එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙක් අවස්තාවන් හිමි කරගත්තා.

ඒ යොවුන් සුපිරි පිතිකරු චරිත් අසලංක, ඔහුගේ නායකත්වය යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න මෙලෙසට අවස්තාවන් දිනා ගත්තා.

මේ අනුව සංචාරය සඳහා දිවයිනෙන් පිටව යාමට පෙර යොවුන් ක්‍රීඩකයන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා. එහිදී යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සදහන් කළේ එල්.පී.එල් තරගාවලියෙන් ලබා ගත් අත්දැකීම් මේ සඳහා පිටිවහල් වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button