ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට එංගලන්ත සංචාරය නම් කෙරේ – අවතක්සේරු කිරීමට නොහැකි ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි ඉයන් මෝගන්ට නායකත්වය හිමි වී තිබෙන මෙම සංචිතයේ පසුගිය ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ක්‍රීඩා කරනවා.

ආබායක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ ජොෆ්‍රා ආචර් සහ බෙන් ස්ටෝක්ස් සංචිතයට නම්ව නැහැ. නවක ක්‍රීඩක ජෝර්ජ් ගාට්න් ප්‍රථම වරට සංචිතයට එක්ව සිටිනවා.

එම සංචිතය පහතින්,

ඉයන් මෝගන් ( C)
ජෝ රූට්
මොයින් අලී
ජොනී බෙයාස්ටෝ
ක්‍රිස් වෝක්ස්
සෑම් බිලිංග්ස්
ජොෂ් බට්ලර්
සෑම් කුරාන්
ටොම් කුරාන්
ලියම් ඩොව්සන්
ජෝර්ජ් ගාට්න්
ලියම් ලිවිංග්ස්ටෝන්
අඩිල් රෂීඩ්
ජේසන් රෝයි
ඩේවිඩ් විලි
මාර්ක් වූඩ්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button