පළමු එක්දින තරගය අදයි – ප්‍රේමදාස පිටියට තද වැසි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද ඇරඹෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පස්වරු 2.30ට පමණ දිවා රාත්‍රී තරගයක් ලෙසින් තරගය ඇරඹීමට නියමිතයි.

මෙම තරගාවලියේ රූපවාහිනි විකාශයනය සිදු කෙරෙන්නේ සියත රූපවාහිනි නාළිකාව හරහායි.

කෙසේ වෙතත් කාලගුණ වාර්තාවන්ට අනුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

අද උදෑසනත් ක්‍රීඩා පිටිය පවතින ප්‍රදේශයට වැසි ඇද වැටුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button