ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නව කොණ්ඩ විලාසිතා රැසක්.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ මස සිට සිට පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලිය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) දිනයේ දී දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබේ.

ඒ අනූව ලෝක කුසලානය වෙනුවෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරන කාර්ය මණ්ඩලය අද සිය කොන්ඩා මෝස්තර කැපීම සිදු කර තිබේ.

මෙහිදී ‍ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලයම එළඹෙන තරගාවලිය වෙනුවෙන් විවිධ කොන්ඩ මෝස්තර සිදු කර තිබෙන අතර එම ඡායාරූප සමාජජාලා මාධ්‍යයන්ට එක්කර තිබීම විශේෂත්වයක්.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කොණ්ඩා කැපීම සඳහා තෝරාගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනයේ නිල කොණ්ඩා කැපීම් සහ සැකසුම් ශිල්පියා කටයුතු කරන ආයතනයයි.

ලෝක කුසලානය ඔක්තෝම්බර් 17 වන සිට ඇරඹෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන්පෙර ශ්‍රී ලංකාව ඕමාන කණ්ඩායම සමග තරග දෙකකින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙහිදී ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය යෙදු විවිද කොන්ඩා මෝස්තර ඇතුලත් ජායාරූප පහතින්,

01) නායක දසුන් ශානක

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button