වනිඳු නුවරට, චරිත් කොළඹට, භානුක දඹුල්ලට – ක්‍රීඩක වෙන්දේසියට පෙරම LPL ක්‍රීඩකයන් අලෙවි වුයේ මෙහෙමයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අද සවස පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු සහ විදේශීය ක්‍රිඩකයන් තිදෙනෙකු රඳවා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත් කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයින් ක්‍රිඩක වෙන්දේසියට පෙර මිලදී ගැනීම සිදු කරනවා.

ඒ අනුව මේ වන විට අද සවස පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් විසින් රඳවා ගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්

Galle Gladiators – Danushka Gunathilaka, Sarfraz Ahmed, Kusal Mendis, Pulina Tharanga, Faheem Ashraf, Dushmantha Chameera, Lakshan Sandakan, Nuwan Thushara, Imad Wasim

Dambulla Giants – Dasun Shanaka, Bhanuka Rajapaksa, Ramesh Mendis, Ben Cutting, Nuwan Pradeep, Tharindu Rathnayake

Kandy Warriors – Wanindu Hasaranga, Chamika Karunarathne, Kamindu Mendis, Carlos Brathwaite, Chris Green

Jaffna Kings – Thisara Perera, Shoaib Malik, Dhananjaya De Silva, Maheesh Theekshana, Dunith Wellalage, Ashan Randika, Praveen Jayawickrama, Rahmanullah Gurbaz, Hardus Viljoen, Evin Lewis

Colombo Stars – Angelo Mathews, Dinesh Chandimal, Charith Asalanka, Jeffrey Vandersay, Seekkuge Prasanna, Niroshan Dickwella, Dwaine Pretorius

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button