ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2022 තරඟාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයන් ඇතුලත් ක්‍රීඩක වෙන්දේසියේ සම්පුර්ණ විස්තරය මෙන්න.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද අද සවස ආරම්භ වුවා.

කෙසේ නමුත් අද ක්‍රීඩක වෙන්දේසියට පෙරම කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයන් මිලදී ගැනීම ආරම්භ කර තිබු අතර ඒ අනුව එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 6ක් සහ විදේශීය ක්‍රීඩකයන් 3ක් රඳවා ගැනීමේ අවස්ථාව හිමි වුනා.

කෙසේ නමුත් මිට සුළු මොහොතකට පෙර අවසන් වූ ක්‍රීඩක වෙන්දේසිය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වුවා.

ඒ අනුව කණ්ඩායම් මිලදී ගත් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ලැයිස්තුව පහතින්

Colombo Stars

2. Dwaine Pretorius
3. චරිත් අසලංක
4. අසිෆ් අලි ️
5. නිරෝෂන් දික්වැල්ල
6. දිනේෂ් චන්දිමාල්
7. සීක්කුගේ ප්‍රසන්න
8. ජෙෆ්රි වැන්ඩර්සේ
9. ධනංජය ලක්ෂාන්
10. ඉෂාන් ජයරත්න
11. නවීන් උල් හක්
12. ඩොමිනික් ඩ්‍රේක්ස්
13. කරීම් ජැනට්
14. Fazalhaq Farooqi
15. මුදිත ලක්ෂාන්
16. ලක්ෂිත මානසිංහ
17. කෙවින් කොත්තිගොඩ
18. චතුරංග කුමාර
19. නවෝද් පරණවිතාන
20. චමෝද් බැටේජ්

Dambulla Giants

1. දසුන් ශානක
2. D’Arcy Short
3. භානුක රාජපක්ෂ
4. බෙන් කැපීම
5. චතුරංග ද සිල්වා
6. රමේෂ් මෙන්ඩිස්
7. නුන් ප්‍රදීප්
8. තරිඳු රත්නායක
9. ප්‍රමෝද් මධුෂාන්
10 ලසිත් ක්‍රොස්පුල්ලේ
11. Sandeep Lamachine
12. Tim Siefert
13. හයිඩර් අලි ️
14. Sheldon Cottrel
15. කළණ පෙරේරා
16. දිලුම් සුදීර
17. සචිත ජයතිලක
18. දුෂාන් හේමන්ත
19. සාෂා ද අල්විස් සෙනෙවිරත්න
20. රවිඳු ප්‍රනාන්දු

Galle Gladiators

1. ධනුෂ්ක ගුණතිලක
2. ඉමාඩ් වසීම් ️
3. දුෂ්මන්ත චමීර
4. ෆහීම් අස්රෆ් ️
5. කුසල් මෙන්ඩිස්
6. ලක්ෂාන් සඳකැන්
7. නුවන් තුෂාර
8. පුලින තරංග
9. නුවනිදු ප්‍රනාන්දු
10. නිමේෂ් විමුක්ති
11. ජනෙමන් මාලන්
12. Qais Ahmad
13. අසාම් ඛාන් ️
14. සෆ්රාස් අහමඩ්
15. මොවින් සුබසිංහ
16. නිපුන් මාලිංග
17. සචිඳු කොළඹගේ
18. ලක්ෂාන් ගමගේ
19. තරිඳු කෞෂාල්
20. සම්මු අශාන්

Jaffna Kings

1. තිසර පෙරේරා
2. Evin Lewis
3. ධනංජය ද සිල්වා
4. Hardus Viljoen
5. මහේෂ් තීක්ෂණ
6. දුනිත් වෙල්ලාලගේ
7. ප්‍රවීන් ජයවික්‍රම
8. බිනුර ප්‍රනාන්දු
9. සුමින්ද ලක්ෂබ්න්
10. සධීර සමරවික්‍රම
11. ෂොයිබ් මලික් ️
12. Shahnawaz Dahani ️
13. ට්‍රිස්ටන් ස්ටබ්ස්
14. ඩිල්ෂාන් මධුශංක
15. නිපුන් ධනංජය
16. විජයකාන්ත් වියස්කාන්ත්
17. තීසන් විදූෂන්
18. ටී.ඩිනෝෂන්

Kandy Falcons

1. වනිඳු හසරංග
2. Carlos Brathwaite
3. චාමික කරුණාරත්න
4. ෆේබියන් ඇලන්
5. කමිඳු මෙන්ඩිස්
6. ඉසුරු උදාන
7. මතීෂ පතිරණ
8. අශේන් බණ්ඩාර
9. අශාන් ප්‍රියංජන්
10. මිනෝද් භානුක
11. Andre Fletcher
12. Dewald Brevis
13. Usman Shinwari ️
14. ක්‍රිස් ග්‍රීන්
15. අවිශ්ක පෙරේරා
16. Ashian Daniel
17. මලින්ද පුෂ්පකුමාර
18. ජනිත් ලියනගේ
19. ලසිත් අබේරත්න
20. කවීන් බණ්ඩාර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button