පැතුම්ව කිසිදු LPL කණ්ඩායමක් මිලදී නොගැනීම සම්භන්දයෙන් හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගෙන් දැඩි විවේචනයක්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ඊයේ අති සාර්ථක අයුරින් අවසන් වුවා.

කෙසේ නමුත් ක්‍රීඩක වෙන්දේසියට පෙරම කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයන් මිලදී ගැනීම ආරම්භ කර තිබු අතර ඒ අනුව එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 6ක් සහ විදේශීය ක්‍රීඩකයන් 3ක් රඳවා ගැනීමේ අවස්ථාව හිමි වුනා.

කෙසේ නමුත් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසිය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වුවා.

කෙසේ නමුත් ICC විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන පැතුම් නිස්සංක ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර පසුගිය කාල සිමාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක මෙලෙස ප්‍රතික්ෂේප වීම සමාජ මධ්‍යයේ පවා දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතා මේ සම්භ්දන්යෙන් සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

ඒ සම්භන්දව හිටපු ප්‍රදන පුහුණුකරු මිකී ආතර් මහතා තැබූ සටහන පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button