ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්ත ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙන් බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් ඇතුළු පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව පැවැත්වෙන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙන් ප්‍රභල පකිස්ථාන කණ්ඩායම ඊයේ මෙරටට පැමිණියා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය එළඹෙන 16වනදා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරඟය 24 වන දා පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටින අතර දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා පැමිණි පකිස්ථාන කණ්ඩායම වනුයේ – Babar Azam (captain), Mohammad Rizwan (vice-captain, wicketkeeper), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah

ඊයේ පකිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණි අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button