දැවැන්ත අනුග්‍රහයකත්වයක් සමග නැවුම් මුහුණුවරකින් පැමිණි Kandy Falcons කණ්ඩායමේ නායකත්වය නිළ වශයෙන් වනිඳුට.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර තරඟාවලියේ තරඟ කාල සටහන ද නිල වශයෙන් නිවෙදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

මේ අතර පසුගිය තරඟවාරයන් හිදී IPG සමාගම විසින් මෙහෙය වූ Kandy කණ්ඩායමට මෙවර දැවැන්ත අනුග්‍රහයකත්වයක් සමග ප්‍රභල ලෙස මෙවර තරඟාවලියට ප්‍රවිෂ්ට වී සිටී.

Kandy Falcons හි හිමිකාරත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Pacific Ventures & Pacific Sports Club’ යන සමාගම් හිමි ඉන්දියනු ජාතික ව්‍යාපාරික “Pravez Khan” විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Abudhabi T10 ලීගයට මීට පෙර ක්‍රීඩා කළ ‘Maratha Arabians’ කණ්ඩායමේද සම හිමිකරුවෙකු (Co-Owner) ලෙස Pravez Khan කටයුතු කරනු ලැබීය.

එමෙන්ම අද දිනයේදී Kandy Falcons කණ්ඩායමේ නායකත්වය ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුව නායකත්වය හිමි වුයේ මෙරටින් බිහි වූ සුපිරි දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හටයි.

ඒ අනුව Kandy Falcons සමාජ මාධ්‍ය පිටුව සටහනක් තබමින් ඒ බව තහවුරු කර සිටි අතර එම සටහන පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button