දකුණෙන් මෙතරම් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වෙන්නේ ඇයි ? දකුණේ ගැම්ම ගැන අශේන් බණ්ඩාර කියූ කතාව! (VIDEO)

මෑත කාලයේ සිට ජාතික කණ්ඩායමට බොහෝ ක්‍රීඩකයන් දකුණු පළාතෙන් බිහිවෙමින් තිබෙනවා.

වනිදු හසරංග, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස් පමණක් නොව මෑතකදී ජාතික වරම් දිනූ ප්‍රමෝද් මදුෂාන් සහ ඩිල්ෂාන් මදුෂංකත් එලෙසට දකුණු පළාතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පෑයු තරු.

මෙලෙසට මෑත යුගයේ දකුණු පළාතෙන් ජාතික කණ්ඩායමට වැඩිපුර ක්‍රීඩකයන් බිහිවීම සම්බන්ධයෙන් අශේන් බණ්ඩාර අදහස් දැක්වූවා.

රුපවාහිනි වැඩසටහනකදී අශේන් දැක්වූ අදහස් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button