Watch : ලෙජන්ඩ්ස් පිටියේ ඩිල්ෂාන් එල්ල කළ සුපිරි ස්විච් හිට් හා ඩිල්ස්කූප් (VIDEO)

Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 70ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

එහිදි තරගයේ වීරයා සම්මානය දිනාගත් නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. හයක් සහ හා හතරේ 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුනා.

චාමර සිල්වා නොදැවී ලකුණු 34 යි.

එහිදී තිලකරත්න ඩිල්ෂාන් එල්ල කළ ඩිල්ස්කූප් පහ පහතින්,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button