යොවුන් වේග පන්දු යවන්නන්ට මාලිගෙන් ලැබුනු උපදෙස (VIDEO)

මේ දිනවල ශ්‍රී ලංකා T20 කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ විශේෂ පුහුණු සැසියකට සහභාගී වෙමින් සිටිනවා.

ඒ එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි.

මෙම පුහුණු සැසියට ලසිත් මාලිංගත් උපදේශන පුහුණුකරුවෙක් ලෙස සහභාගී වෙමින් සිටිනවා.

එහිදි යොවුන් වේග පන්දු යවන්නන් සමග ලසිත් මාලිංග විශේෂයෙන් කටයුතු කරනවා.

එම පුහුණු සැසියේ වීඩියෝවක් පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button