තරුණියන්ට අසුභ ආරංචියක් – තරුණියන්ගේ සිහින කුමරා චාමික පෙම්වතිය සමග ප්‍රසිද්ධ තැන් වලටත් යයි!

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව යළිත් මෙරට ක්‍රිකට් උන්මාදයක් ඇතිවුනා.

ඒ සමගම ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජයෙන් ඇතිවූයේ දැඩි ආකර්ෂණයක්.

වනිදු හසරංග චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන්, මෙරට තරුණියන්ගේ සිහින කුමරුන් බවට පත්වූවා.

කෙසේ වෙතත් ඒ නිසාමදෝ චාමික කරුණාරත්න සිය පෙම්වතිය ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා Prima Stella Dairy පෝෂණ සන්නාමයේ නව සන්නාම තානාපතිවරයා ලෙස චාමික කරුණාරත්නව පත් කිරීමේ අවස්ථාවටත් චාමික සිය පෙම්වතිය රැගෙන ගොස් තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button