පැරණි මතක අලුත් කරමින් මාස්ටර් බ්ලාස්ටර් දියත් කළ වේගවත් ඉනිම (VIDEO)

Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදි සුපිරි දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය සමත් වුනා.

තරගයේ ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදුනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් පළමුව පිටියට පිවිසියේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, උඩවත්ත ලකුණු 15 කට පිටියෙන් ඉවත් වුනා.

සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළේ පන්දු 19 කින්. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සනත්ගේ ඉනිම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button