T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන වෙනස් වෙයි!

මෙවර T20 ලෝක කුසලානයට අදාල ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන වෙනස් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව එළඹෙන ඔක්තෝබර් 10 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු පුහුණු තරගයේ දිනයේ සංශෝධනයක්‌ සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය ඔක්තෝම්බර් 11 වෙනිදා දක්වා කල් තබා තිබේ.

මෙම තරගය සජීවිව නැරඹීමේ අවස්තාවත් රසිකයන්ට හිමිවන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button