ස්පාඤ්ඤයට ක්‍රිකට් වසන්තය

ස්කොට්ලන්තය, නේපාලය සහ නැම්බීයාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා ඉතිහාසයේ පළමු වරට ස්පාඤ්ඤය විසින් සත්කාරකත්වය සැපයීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් තරඟාවලිය පැවැත්වෙන දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ පාපන්දු සහ ගොං පොර ජනප්‍රියතම ක්‍රීඩා වන අතර ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙක් එම රටවල ක්‍රීඩා කෙරුනේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button