දසුන්ට සහ චන්දිමාල්ට අති ප්‍රභල කණ්ඩායම් දෙකක් ලබා දෙමින් ආරාධිත T20 තරඟාවලිය ඇරඹෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිතT20 තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 4 හී ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තරඟාවලියට ඇන්ජලෝ මැතිව්ස්,දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න මෙම කණ්ඩායම් සඳහා ඇතුළත්ව නැහැ.

Teams

Team ‘A’

Nishan Madushka, Sadeera Samarawickrama, Dhananjaya de Silva (Captain), Angelo Perera, Ashen Bandara, Wanindu Hasaranga, Sahan Arachchige, Lahiru Samarakoon, Dananjaya Lakshan, Suranga Lakmal, Kalana Perera, Dilshan Madushanka, Shiran Fernando, Praveen Jayawickrema, Mahesh Theekshana.

Team ‘B’

Lahiru Udara, Mahela Udawatta, Kamil Mishara, Pathum Nissanka, Ashan Priyanjan (Captain), Kamindu Mendis, Sammu Ashan, Ramesh Mendis, Suminda Lakshan, Ishan Jayaratne, Lahiru Kumara, Vishwa Fernando, Nuwan Thushara, Lasith Embuldeniya, Lakshan Sandakan.

Team ‘C’

Avishka Fernando, Nipun Dananjaya, Kusal Janith, Dinesh Chandimal (Captain), Oshada Fernando, Asela Gunaratne, Lasith Abeyratne, Seekkuge Prasanna, Chamika Karunaratne, Binura Fernando, Mohamed Shiraz, Asitha Fernando, Himesh Ramanayake, Nimesh Vimukthi, Akila Dananjaya.

Team ‘D’

Minod Bhanuka, Lasith Croospulle, Charith Asalanka, Bhanuka Rajapakse, Nuwanindu Fernando, Dasun Shanaka (Captain), Chathuranga de Silva, Udith Madushan, Dushmantha Chameera, Nuwan Pradeep, Pulina Tharanga, Ashen Daniel, Duvindu Tillakaratne, Chamika Gunasekera.

Stand byes: Roshen Silva, Sandun Weerakkody, Kasun Rajitha, Lahiru Madushanka, Sangeeth Cooray.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button