රටේ ජනාධිපති වුනොත් 225 ඉවත් කර මගේ යාලුවන් දාගන්නවා – දිමුත් කියයි

තමන් දිනකට හෝ මෙටට ජනාධිපති වුවහොත් රට ගොඩනගන හැටි තමන් දන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

පෞද්ගලික විද්‍යුත් නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින්, දිනකට රටේ ජනාධිපති වුවහොත් කුමක් කරනවාද යන්න පිළිබඳව එහි නිවේදකයෙකු යොමු කල පැනයකට පිළිතුරු දෙමින් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ

“මට දවසකට මේ රටේ ජනාධිපති වෙන්න චාන්ස් එකක් ආවොත් මම මුලින්ම කරන්නේ ඔය 225ම අයින් කරලා, මගේ යාළුවො හතර පස් දෙනෙක් දාගෙන, ඊලගට ලංකාවේ ඉන්න අසරණ මිනිස්සු හොයාගන්න පුළුවන් සිස්ටම් එකක් හදලා එයාලට උදව් කරන එක..” යනුවෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button