ක්‍රිස්ටිනාගේ හැරයාමෙන් පසු මහේල යළිත් විවාහ දිවියට – බිරිඳ පිළිබඳ තොරතුරු මෙන්න!

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් කියවීමක් හිමි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන විවාහ දිවියට ඇතුලු වී තිබේ.

මහේලගේ අත ගත් යුවතිය නටාශා මාකලන්දය. මෙම විවාහය ඉතා චාම්ව සහ අතිශය හිතවත් මිතුරන් කිහිපදෙනෙකුට පමණක් සීමා වී පැවැත්වීමට මහේල කටයුතු කර තිබෙන බවත් හෙළිව තිබේ.

මහේල ජයවර්ධන මින්පෙර ක්‍රිස්ටිනා සිරිසේන නම් ගුවන් සේවිකාවක් සමග විවාහ වී සිටි අතර, ඉන්පසුව එම විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වූවා. ඔවුන් දෙදෙනාට සාන්සා ආර්යා ජයවර්ධන නමින් දියණියක්ද සිටිනවා.

ඔවුන් දෙදෙනාගේම කැමැත්ත මත එම විවාහය අවසන් කළේ ක්‍රිස්ටිනාගේ ඉල්ලීම මත බවත් වාර්තා වුනා.

දැන් ක්‍රිස්ටිනා විදෙස් ගතව සිය පෙම්වතා සමග ජීවත් වනවා.

නටාෂා මාගල්කන්ද

මහේල ජයවර්ධන ක්‍රිකට් ග්ලෝරි අපගෙන් උණුසුම් සුභ පැතුම්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button