පැට් කමින්ස් අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග මඟහරියි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උදෙසා පැනවූ නීති හේතුවෙන් පැට් කමින්ස්ට මෙලෙසට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වන බව වාර්තා වේ.

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button