ලකුණු 3ට කඩුලු 4ක් බිඳ දමමින් ලෙජන්ඩ්ස් තරගාවලියේ මාස්ටර් බ්ලාස්ටර් සනත් යැවූ සුපිරි පන්දු වාරය! (VIDEO)

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.

එහිදි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය දෙවෙනි තරගයට ඊයේ දින සහභාගී වුනා. ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගයි.

එහිදී කඩුලු හතක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුනා.

මෙහිදි සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පන්දුවෙන් දස්කම් දක්වමින් සිය පන්දු වාර හතර තුල නිලකුණු පන්දුවාර දෙකක් යවමින් ලකුණු තුනක් පමණක් ලබා දෙමින් කඩුලු හතරක් බිඳ දැමීමට සමත් වුනා.

සනත් බිඳ දැමු එම කඩුලු හතර පහතින් නරඹන්න,

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button