ක්‍රිකට් මහ ගෙදර ලෝර්ඩ්ස් පිටියේ ඓතිහාසික දිනයක් ලංකාවේ සංගක්කාරගේ ප්‍රධානත්වයෙන් සැමරේ

එංගලන්තයේ ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කෙරුණු ප්‍රේක්ෂකාගාර දෙකක් ඊයේ (12) විවෘත කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා හිටපු නායක හා MCC ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතා අතින්. එංගලන්තය හා ඉන්දියාව අතර ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීව මෙම ප්‍රේක්ෂකාගාරා විවෘත කෙරුණා.

මේ අනුව 2019 වසරෙන් පසුව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර සම්පූර්ණ ධාරිතාවයෙන් පිරී ගිය ප්‍රථම අවස්තාව ලෙස ඊයේ දින සනිටුහන්වුනා.

ශ්‍රී ලාංකිකයෙක් මෙලෙසට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ක්‍රියාවක මුලසුන ගැනීමත් කතාබහට ලක්ව තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button