එංගලන්ත තරගාවලියට සංචිතය නම් කරයි – අවස්තාව දිනූ සුපිරි තරු මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. කණ්ඩායමේ සීමීත ඕවර් ආකෘතීන්හී නායකත්වය හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි. කුසල් මෙන්ඩිසට උපනායකත්වය හිමිව තිබේ.

බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කර සිටි අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් එංගලන්ත තරගාවලිය සඳහා නම් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර වරම් දිනා නොමැති චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් යොවුන් සුපිරි තරු මෙම සංචිතයට නම් කිරීමයි.

යොවුන් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් යුක්තයි.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera (c), Kusal Mendis, Danushka Gunathilaka, Avishka Fernando, Pathum Nissanka, Niroshan Dickwella, Dhananjaya De Silva, Oshada Fernando, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne , Dhananjaya Lakshan, Ishan Jayaratne, Dushmantha Chameera, Isuru Udana, Asitha Fernando, Nuwan Pradeep, Binura Fernando, Shiran Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Praveen Jayawickrama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button