භාරත පුතුන්ට බැට දෙන්න ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..

ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින සහ 20-20 තරඟාවලිය සදහාවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට උරහිසේ ආබාධයකට ලක්වූ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා සහ වලලුකර අබාධයකට ලක්වූ බිනුර ප්‍රනාන්දු එක්දින  තරගාවලියෙන් ඉවත් කර තිබෙන අතර,භානුක රාජපක්ෂ සහ අශේන් බණ්ඩාර යළිත් කැදවා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button