ශ්‍රී ලංකා – බංග්ලාදේශ පුහුණු තරගයේ සජීවි ලකුණු පුවරුව මෙන්න!

T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු පුහුණු තරගය මේ වනවිට පැවැත්වෙනවා.

එහිදී අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 147ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දුෂ්මන්ත චමීර අනගි පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින්.

ඒ අනුව ලකුණු 148ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා අරම්භා පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පිටියට පැමිණීමට නියමිතය.

Soumya Sarkar top scored with 34 runs for Bangladesh.

Sri Lanka need 148 runs to win the warm-up game.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button