අපි කිසිදු විටක එංගලන්තය අවතක්සේරු කරන්නේ නැහැ – කුසල් ජනිත්

එංගලන්තයේ බහුතරයක් ජේශ්ඨයින් ක්‍රීඩකයින් ඇති බවත්. කෙසේ හෝ ඔවුන්ට හොද අභියෝගයක්දී තරඟාවලිය ජයග්‍රහණය කිරීමට උත්සහ කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ එංගලන්තය තරඟාවලිය සදහා පිටත්වීමට මොහොතකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි හොද සුදානමක් තියෙනවා. අපි බංග්ලාදේශ තරගාවලියේන් පස්සෙ යන්නේ එකේ ගොඩක් පොසිටිව් දෙවල් තිබුණා..

“ක්‍රිඩකයෝ හැමොම හොද සුදානමකින් ඉන්නවා. තරුණ කණ්ඩායමක් ඉන්නේ නමුත් ගොඩක් හොද ක්‍රිඩකයො ඉන්නේ. මේ අවස්ථාවේ එංගලන්තය ගොඩක් උඩ රැන්ක් එකක ඉන්නේ. ඒගොල්ලන්ගෙ ගොඩක් ජෙෂ්ඨ ප්ලේයර්ස්ලා ඉන්නවා. අපි කිසිම විටක එංගලන්තය අවතක්සේරු කරන්නෙ නැහැ. ඒ උනත් අපි බලන්නේ තරගාවලිය ඔවුන්ට හොද අභියොගයක් දිලා ජයගන්න..” යනුවෙන් ඔහු වැඩි දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button